Mission
තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණය පහසු කාරකයක් ෙලස ෙයදා ගනිමින් ඉහළ ගුණාත්මක මානව සම්පතක් සදහා ප්‍රජාව සවිබලගැන්වීම.

Vision
දැනුවත්වීමට, ගුණවත්වීමට හා සොඛ්‍ය‍යවත්වීමට අවශ්‍යව නවීණ දැනුෙමන්, ආකල්පවලින් හා නිපුණතාවයන්ෙගන් වැඩිදියුණු වූ ජන සමාජයක් බිහිකිරීමට ග්‍රාමීය ප්‍රෙද්ශ ඉලක්ක කර ගනිමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම් සංවර්ධනය කිරීම.

Objective
පරිගණක සාක්ෂරතාවය වැඩිදියුණු කිරීම.ග්‍රමීය ප්‍රෙද්ශවල ජනතාවට අන්තර්ජාලයට පිවිසීමට අවස්ථාව ලබාදීම.ග්‍රමීය ජනතාවගේ ෙතාරතුරැ හා සන්නිවේදන තාක්ෂණ සේවාවන් භාවිතා කිරීමට දිරිදීම.ග්‍රමීය ජන කණ්ඩායම් වල හුදකලාවීම සහ ඈත්වීම අවම කිරීම.ග්‍රමීය ජන කණ්ඩායම් සමග ගණුදෙනු කරන රාජ්‍යය සැලසුම් කරුවන්ට , සංවර්ධන අායතනවලට, ශ්ල්පීය විෙශ්ෂඥයින්ට, අධ්‍යාපන ෙව්දීන්ට සහ ෙවනත් අයට ගැමි ජනයා හා සංවාදය වැඩිදියුණු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම.ප්‍රජාව තුළ තොරතුරු සංස්කෘතියක් ඇති කිරීම.ප්‍රජාවෙග් සාමය, සමගිය,සහජීවනය සවිබලගැන්වීම

We would like to thank the numer of people who contributed to the establishment of Rathnapura Nenasala society.
Nenasala,Thonthota,Pallebadda, 072 4087105